සම්පන්තන් මෙලොවින් සමුගෙන එලොවට සම්බන්ධ වේ
හිටපු විපක්ෂ නායකවරයකු සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර්. සම්බන්ධන් මහතා ඊයේ රාත්රියේ කොළඹ පුද්ගලික රෝහලකදී අභාවප්රාප්ත විය. මිය යන විට අනූ එක් වන වියේ පසුවූ ඒ මහතා කලක් රෝගාතුරව සිටියේය.