Trending
ඔන්න කෙල්ලනේ ඇගපත රත්කරන පොටෝ ෂූට් එකක් හේමාල්ගෙන්
ඡායාරූපකරණය කියන්නෙ දවසින් දවස අලුත් වෙන, නවමු අත්හදා බැලීම් එහෙමත් වෙන තැනක්නේ.
වසන්ත අයියා ඉවරටම ඉවරයි
අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත මියගොස් තිබෙයි.
2023 ආරක්ෂක අංශවලට කෝටි 31200 ක් ගෙවලා.
පසුගිය වසරේ මධ්‍යම ආණ්ඩුවේ සෙසු සියලු සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා වැය කළ මුදලට ආසන්න මුදලක් පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ වැටුප් සඳහා වැය කර ඇති බව ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල සඳහන් වන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය.
රනිල් එනවාට රුවන්ගෙන් රුවන් වැකි !
රනිල් වික්‍රමසිංහ අනිවාර්යයෙන්ම ජනපතිවරණයට ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා ගාල්ලේදී අද ප්‍රකාශයට පත් කළේය.
මහ මඟට වැටුණ දයාසිරි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීත්‍යනුකූල මහ ලේකම් ලෙස කටයුතු කිරීමට අධිකරණය විසින් දී ඇති අවසරයට අනුව වැඩ භාර ගැනීමට පැමිණියද පක්ෂ කාර්යාලය ඉබියතුරු යොදා වසාදමා තිබීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට පක්ෂ කාර්යාලය ඉදිරිපිට මාර්ගයේදී වැඩ භාර ගැනීමට ඊයේ (5) සිදු විය.
ඔන්න උබලට උඩරට යන්ට ඇහැකි
උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙල හා දියතලාව අතර පීලි පැනීමට ලක් වූ රාත්‍රී තැපැල් දුම්රිය අද (6) අලුයම පීලි ගත කර මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කෙරුණු බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි.
කරලියේ පෙරලියක් කළ ධම්මිකගේ කෙහෙල්කැන වැට පණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තමා ඉදිරිපත් කිරීමට එම පක්ෂය තීන්දු කරන්නේ නම් තමා ඊට සූදානම් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ප්‍රකාශ කරයි.
තිබ්බ තැනක්වත් හොයාගන්න බැරි වෙන්න නාය ගිය තට්ටු තුන
මිල්ලගහමුල ප්‍රදේශයේ ඉදි කරමින් තිබු තෙමහල් ගොඩනැගිල්ලක් අද දින අලුයම 3.45 ට පමණ නායගොස් ඇති බව ගිනිගත්හේන පොලිසිය කියයි.
ගවයින් බැදි තවලමෙන් දෙවියන්ගේ වෙලේ වී සහල් රැගෙන එයි.
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය සදහා දෙවියන්ගේ වෙලේ වී සහල් රැගෙන පැමිණිම අද (05) වැනි දින සිදු විය.
- 1
- 2