වල්පල් නැතිව ගොවියා ණය බරින් නිදහස් කරන සැලසුම මාලීමාව හෙලිකරයි.
ගොවියා ණය උගුලෙන් බේරාගන්නා සැලැස්මක් ජාතික ජන බලවේගය සතු බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. ඔහු එසේ ප්රකාශ කළේ, පසුගියදා (05) ජාතික ජන බලවේගයේ නිකවැරටිය ගොවිජන රැලියට සහභාගි වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නායකයා,