සුවහසක් දරු දැරියන්ගේ අනාගතය ගැන සංවේදී වූ අධ්‍යාපන ඇමති ගුරුවරුන්ට කල ආයාචනය

සුවහසක් දරු දැරියන්ගේ අනාගතය ගැන සංවේදී වූ අධ්‍යාපන ඇමති ගුරුවරුන්ට කල ආයාචනය

රටේ සුවහසක් සිසු දරු දැරියන්ගේ අධ්‍යාපනය ගැන සිතා බලා අද දවසේ සිට සේවයට වාර්තා කරන්නැයි සියලු ගුරු මෑණිවරුන්ට සහ පියවරුන්ට වැඩබලන අධ්‍යාපන ඇමැතිවරයා ලෙස තමන් ආයාචනා කරන බව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (27) ප්‍රකාශ කළේය.

Read More
දිනෙන් දිනම දෙදරා යන ගුරු ගෝල සම්බන්ධය

දිනෙන් දිනම දෙදරා යන ගුරු ගෝල සම්බන්ධය

තුනෙන් දෙකක හිඟ වැටුප් ලබා ගැනීම, මවු­පි­ය­න්ගෙන් මුදල් අය කර ගැනීම නැවැ­ත්විය යුතුය යන ඉල්ලීම් ඇතුළු තවත් ඉල්ලීම් කිහි­ප­යක් මුල්කර ගනි­මින් කොටුව දුම්රි­ය­පොළ අසල ගුරු­ව­රුන් සහ විදු­හ­ල්ප­ති­වරු ඊයේ (26) විරෝ­ධ­තා­ව­යක් පැවැ­ත්වූහ.

Read More