ජනප්‍රිය ගායිකාවකට ශ්‍රවණ අබාදයක්

ජනප්‍රිය ගායිකාවකට ශ්‍රවණ අබාදයක්

බොලි­වුඩ් සින­මාවේ අති­ශය ජන­ප්‍රිය පසු­බිම් ගායි­කා­වක වන අල්කා යාග්නික්ට දුර්ලභ වර්ගයේ ශ්‍රව­ණා­බා­ධ­යක් වැලඳී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. පසු­ගි­යදා සංචා­ර­ය­කින් පසු ගුවන් යාන­යෙන් පිට­තට පැමි­ණී­මේදි දෙස­වන් අගුළු වැටී තිබූ බවත්, එය වයි­ර­ස­යක් හේතු­වෙන් ඇතිවූ ආබා­ධ­යක් බවත් වෛද්‍ය නිග­ම­නය වූ බව ඇය සිය ඉන්ස්ට­ර්ග්‍රෑම් සමාජ මාධ්‍ය­ජාලා ගිණු­මෙහි සට­හන් කර ඇතැයි වාර්තා වේ

Read More