ගල් කිස්සෙ ගල් අස්සේ කුණු අහුලයි.
දෙස් විදෙස් සුපතළ නාමයක් ඇති පුරවරයක් වන ගල්කිස්ස වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් දේශගුණික විපර්යාසයන් පිළිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ සංකල්පනාවකට අනුව සංවිධානය කරනු ලැබූ වැඩසටහනක් පසුගියදා ගල්කිස්ස වෙරළතීරයේ දී පැවැත්විණි.