දේශීය දේ වගා කිරීම, විලංගුවක සිරකරයි

දේශීය දේ වගා කිරීම, විලංගුවක සිරකරයි

අනු­රා­ධ­පුර කොට්ඨාස අප­රාධ විම­ර්ශන අංශයේ සේවයේ නිර­ත­වන අතර කාල­යක සිට ගංජා ජාවා­රමේ යෙදුණු බවට වන චෝද­නාව මත මත්ද්‍රව්‍ය නාශක කාර්යාං­ශය මඟින් සැක­පිට අත්අ­ඩං­ගු­වට ගෙන රිමාන්ඩ් කර සිටින පොලිස් සැර­ය­න්ව­රයා ඕනෑම ඇප කොන්දේ­සි­යක් මත මුදා හරින ලෙසට නීති­ඥ­යන් කළ ඉල්ලී­මක් අනු­රා­ධ­පුර ප්‍රධාන මහේ­ස්ත්‍රාත් සහ අති­රේක දිසා විනි­සුරු නාලක සංජීව ජය­සූ­රිය මහතා යළි ප්‍රති­ක්ෂේප කළේය. අත්අ­ඩං­ගු­වට පත්වන අව­ස්ථාවේ ගංජා කිලෝ එකයි ග්‍රෑම් නව සිය­යක් සැක­කරු සන්ත­කයේ තිබිණි

Read More