තාත්තා ජනාධිපති උනාට පුතා ජනාධිපති වෙන්න ඕන නෑ – සරත් ෆොන්සේකා
පාර්ලිමේන්තුවේදී සිය අදහස් දැක්වීම සඳහා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගෙන් කාලය ඉල්ලා සිටි විට ඉදිරි මැතිවරණවලදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබා දෙන්නේ දැයි විමසූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රකාශ කළේය.