දිනෙන් දිනම දෙදරා යන ගුරු ගෝල සම්බන්ධය
තුනෙන් දෙකක හිඟ වැටුප් ලබා ගැනීම, මවුපියන්ගෙන් මුදල් අය කර ගැනීම නැවැත්විය යුතුය යන ඉල්ලීම් ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් කොටුව දුම්රියපොළ අසල ගුරුවරුන් සහ විදුහල්පතිවරු ඊයේ (26) විරෝධතාවයක් පැවැත්වූහ.