19න් පහල ක්රිකට් කණ්ඩායම් නායක 41 වියැති ධම්මිකට වෙඩි.
19න් පහල ක්රිකට් කණ්ඩායමේ නායකත්වය හෙබවු ධම්මික නිරෝෂන් හෙවත් ජොන්ටි නැමැත්තාහට ගල්කටස් වර්ගයේ ගිණි අවියකින් වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
19න් පහල ක්රිකට් කණ්ඩායමේ නායකත්වය හෙබවු ධම්මික නිරෝෂන් හෙවත් ජොන්ටි නැමැත්තාහට ගල්කටස් වර්ගයේ ගිණි අවියකින් වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ දඬුවම් නොකිරීමට ලබන 10 වැනි දා කොළඹ දිසා අධිකරණය ඉදිරියේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ ප්රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා සමඟි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී හේෂා විතානගේ මහතාට ඊයේ (08) නොතීසි නිකුත් කළේය.
විස්සයි20 ලෝක කුසලානයේදී ශ්රී ලංකාව ලද පරාජයෙන් පසු ශ්රී ලංකා ක්රිකට් විශේෂඥ පුහුණුකරු මහේල ජයවර්ධන මහතා ඉල්ලා අස්වී පැය 24ක් ගෙවී යන්නට පෙර ප්රධාන පුහුණුකරු ක්රිස් සිල්වර්වුඩ් මහතා සිය ධුරයෙන් ඊයේ ඉල්ලා අස්විය.
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස ‘කුකුල් චමින්ද’ නම් පුද්ගලයා යොදා ගන්නා ලෙස ඉල්ලීම් කිහිපයක්ම ලැබී ඇත. ඒ ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නිල සමාජ ජාල ගිණුම හරහා ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධුරයෙව් ක්රිස් සිල්වවුඩ් මහතා ඉවත්වීමත් සමඟ නව පුහුණුකරුවකු යොදා ගැනීමට සිදුව තිබේ.