ෆෝසේකාගේ X පණිවිඩයෙන් සමාජ මාධ්‍ය කැලඹෙයි.
හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා තමා ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරි ජනාධිතිවරණයට ඉදිරිපත් වන බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා තමා ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරි ජනාධිතිවරණයට ඉදිරිපත් වන බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
රට බංකොලොත් බවෙන් මුදවා ගත් බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජූලි 02 දින පාර්ලිමේන්තු විවාදයක් පවත්වා ඡන්ද විමසීමේ යෝජනාවක් ගෙන ඒමේ සූදානමක් පවතින බව වාර්තාවේ.