හොරු අල්ලන ගේම් එකට විජයදාසගේ ප්ලෑන් එක
අපරාධවලින් උපයා ගත් මුදල් රාජසන්තක කිරීමට අවශ්‍ය නව නීති සකසා අවසන් වී ඇති අතර නව නීතිය අනුව අධිකරණ තීන්දුවක් නැතිව වුවත් එවැනි වත්කම් පවරා ගත හැකි බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රජපක්ෂ මහතා පැවැසීය.