Kushani

සංවේදී වුණ මහ ලේකම් වරිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කල ඉල්ලීම

පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ හිටපු නායකයෙකු වූ සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ හිටපු නායක, අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන් මතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම හෙට (03) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදු කිරීමට නියමිත බැවින්, ඒ සඳහා සහභාගී වන ලෙස සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගෙන් පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඉල්ලා සිටියි.

Read More