වසන්තගේ මරණයට ටැටු කෙටු අයත් කොටු
ක්ලබ් වසන්ත ඝාතන සිද්දියට සම්බන්ධයෙන් අදාළ ටැටූ නිර්මාණ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුලු 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙයි
ක්ලබ් වසන්ත ඝාතන සිද්දියට සම්බන්ධයෙන් අදාළ ටැටූ නිර්මාණ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුලු 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙයි
අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත මියගොස් තිබෙයි.
පාතාලයේ වෙඩි තැබීම්වල කිසියම් අඩු වීමක් දක්නට ඇතත්, අහුන්ගල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පාර්ශ්ව දෙකක් අතර ඇති වී තිබෙන උනුන් මරා ගැනීම් තවමත් නිමා වී නැති සැටියෙකි.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමව බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින දෙමටගොඩ චමින්ද නමැත්තාගේ බිරිය ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණීමේදී අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ආගමන විගමන පාලකවරයාට ඊයේ (03) නියෝග කළේය.