මෛත්‍රි ට අයෙත් නඩුවක්
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු ගොනු කළ නඩුව ඒක පාර්ශිකව විභාග කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා අද තීරණය කළේය.