හරීන් ඇමතිතුමා ආමී එකෙ කොල්ලන්ට දෙන්න යන අලුත් ම ටාගට් එක
දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඉදිරි සංවර්ධන කටයුතු යුද හමුදාව වෙතින් ඉටු කර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.