කරපු පව් ගෙවන්නම වෙනවා හිරූ
අවුරුදු ගානට කලිං කොල්ලෙකුට කරපු අමන වැඩේට හිරුණිකා ට දුන්න දඩුවම
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණය මගින් වරදකරු කෙරුණි.
ඇයට බරපතල වැඩ සහිත වසර 03 ක සිර දඩුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද (28) තීන්දු කළේය.