පාසල් ආශ්රිත වතු ඉඩම් වල අයිතිය පාසලට
මෙරට වතු ආශ්රිත පාසල් පිහිටා ඇති ඉඩම් වල අයිතිය එම පාසල්වලටම පවරාදීමේ වැඩපිළිවෙල පිළිබඳ මලයියාග වැවිලි ප්රජාවේ විකාශය පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේදී සාකච්ඡා කෙරිණි. ඒ එම සංසදය එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්රී වේලු කුමාර් මහතාගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (10) රැස්වූ අවස්ථාවේදීය.