සුවහසක් දරු දැරියන්ගේ අනාගතය ගැන සංවේදී වූ අධ්‍යාපන ඇමති ගුරුවරුන්ට කල ආයාචනය
රටේ සුවහසක් සිසු දරු දැරියන්ගේ අධ්‍යාපනය ගැන සිතා බලා අද දවසේ සිට සේවයට වාර්තා කරන්නැයි සියලු ගුරු මෑණිවරුන්ට සහ පියවරුන්ට වැඩබලන අධ්‍යාපන ඇමැතිවරයා ලෙස තමන් ආයාචනා කරන බව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (27) ප්‍රකාශ කළේය.