රටේ බලවත්ම කොටස් කරුවන් අපියි.- දිනේෂ් ගුණවර්ධනගේ විශේෂ හෙලිදරව්ව

රටේ බලවත්ම කොටස් කරුවන් අපියි.- දිනේෂ් ගුණවර්ධනගේ විශේෂ හෙලිදරව්ව

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ ආණ්ඩුවේ බලවත්ම කොටස්කරුවා බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. අගමැතිවරයා මේ බව පැවසුවේ ‘රටේ අනාගතය හා අපේ වගකීම’ මැයෙන් මහජන එක්සත් පෙරමුණ කිරිල්ලවලදී සංවිධානය කර තිබූ විශේෂ දේශනය පෙරේදා (17) පවත්වමිනි.

Read More