බස්වල යන පෙම්වතුන්ට සුභ ආංරචියක්.
බස් ගාස්තු සංශෝධනය ජාතික ප්‍රතිපත්තියට අනුකූලව කිරීමට කටයුතු කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
ඒ අනුව ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට එම සංශෝධන ක්‍රියාත්මක කරන බව ‘දිනමිණ‘ සිදු කළ විමසීමකට පිළිතුරු දෙමින් එම සංගමයේ ලේකම් අංජන ප්‍රියංජිත් මහතා පැවසීය.