Adikaranayata apahasa kala

අධිකරණයට අපහාස කළ සජබ කටබලියාට නොතීසි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ දඬුවම් නොකිරීමට ලබන 10 වැනි දා කොළඹ දිසා අධිකරණය ඉදිරියේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා සමඟි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාට ඊයේ (08) නොතීසි නිකුත් කළේය.

Read More
The secret police are deployed to check Piumi's accounts

පියුමිගේ ගිණුම් පරික්ෂාවට රහස් පොලිසිය යොදවයි

උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි අන්දමේ සංවිධානාත්මක අපරාධ මගින් හා සැක සහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගත්තේ යැයි කියන පියුමි හංසමාලී නිරූපිකාව මෙරට ප්‍රධාන පෙළේ බැංකු 08 පවත්වාගෙන යන ගිණුම් 19ක වාර්තා කැඳවීමට මාලිකාකන්ද මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා රහස් පොලිසියට අවසර ලබා දුන්නේ දුන්නේය.

Read More