Ruhunu maha katharagama dewalaye

හෙළයේ මහා සංස්කෘතිකාංගයක කූටාප්‍රාප්තිය අදයි.

ඓති­හා­සික රුහුණු මහා කත­ර­ගම දේවා­ලයේ මෙවර ඇසළ පෙර­හර මංග­ල්‍යය අති­උ­ත්ක­ර්ෂ­වත් අයු­රින් අද (6) ආරම්භ කරන බව දේවා­ලයේ බස්නා­යක නිලමේ ඩිෂාන් ගුණ­සේ­කර මහතා පව­සයි.

Read More
thawalame banda wee sahal ragenayama

ගවයින් බැදි තවලමෙන් දෙවියන්ගේ වෙලේ වී සහල් රැගෙන එයි.

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය සදහා දෙවියන්ගේ වෙලේ වී සහල් රැගෙන පැමිණිම අද (05) වැනි දින සිදු විය.

Read More
New police dogs

අලුතින් ආ පොලිස් බල්ලෝ

පොලිස් නිල සුනඛ අංශය සදහා රුපියල් පන් කෝටි අසූ ලක්ෂයක් වටිනා සුනඛයන් 35 දෙනෙකු නෙදර්ලන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (05) අලුයම රැගෙන විත් තිබේ.

Read More
The leap of a Renaissance period cannot be stopped by stone roots.

පුනරුද යුගයක පිම්ම ගල් මුල් මඬ වලින් වලක්වන්න බෑ.

ගල් මුල් හෝ මඩ ගසා මාලිමාව වැට්ට විය නොහැකි බව සතුරන්ට අවධාරණය කරන්නේය යැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී…

Read More
ජනතාව පුදුම කරවමින් කේට් කුමරිය සදළු තලයට.ඇවිත් කරපු දේ

ජනතාව පුදුම කරවමින් කේට් කුමරිය සදළු තලයට.ඇවිත් කරපු දේ

රජ පවුලට ආදරේ කරන කවුරුත් බලාගෙන උන්නෙ, කේට් කුමරිය ප්‍රසිද්ධ සමාජයට එනකල්. මන්ද ඈ පිළිකාවට ගොදුරුව ප්‍රතිකාර ලබන නිසාවෙන්.

Read More
කෙහෙළිය බෙහෙත් හදලා තියෙන්නේ පලතුරු මැෂින් වලිනුයි, කිරි හදන මැෂින් වලිනුයි.

කෙහෙළිය බෙහෙත් හදලා තියෙන්නේ පලතුරු මැෂින් වලිනුයි, කිරි හදන මැෂින් වලිනුයි.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පාලන කාලය තුලදී මෙරට නිපදවූ තත්ත්වයෙන් බාල පිළිකා සහ ඉමියුනොග්ලොබියුලින් ඖෂධ නිෂ්පාදනය කර ඇත්තේ පලතුරු යුෂ නිෂ්පාදනය සහ කිරි පැකට් නිෂ්පාදනය යන්ත්‍ර ආනයනය කරන ලද සමාගමක් විසින් බව හෙළිව තිබෙනවා.

Read More
බිලිදු මළ සිරුරක් හමුවෙයි.

බිලිදු මළ සිරුරක් හමුවෙයි.

ඉපදි දින කිහිපයක් ගතවන බිළිදු මල සිරුරක් පසුගිය 13 වැනි දින පස්වරුවේ නුවරඑලිය බුළුඇළ බොරලන්ද ප්‍රදේශයෙන් සොයාගත් බව නුවරඑලිය මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පැවසිය.

Read More
නියාමක නැති දුම්රිය ගම්පහටම ඇවිත් – සිහිසුන් නියාමක බුළුගහගොඩ දී හමුවෙයි.

නියාමක නැති දුම්රිය ගම්පහටම ඇවිත් – සිහිසුන් නියාමක බුළුගහගොඩ දී හමුවෙයි.

කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියේ ප්‍රධාන නියාමකවරයා අතරමගදී බිම ඇද වැටීම නිසා වෙනත් නියාමකවරයකු යොදවා එම දුම්රිය ගම්පහ දුම්රිය ස්ථානයේ සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

Read More

තුට්ටු දෙකේ කතා කියන්න එපා. රෝහිතගෙන් – සජිත්ට උපදෙසක්.

ලඟ එන ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ජනතාව ඉදිරියේ පහත් මට්ටමේ කතා කියමින් ,සජිත් ප්‍රේමදාස ඉතාමත් නීච මට්ටමකට වැටී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියා.

Read More
නාමල් බේබී සජිත්ට දෙහි කපයි.

නාමල් බේබී සජිත්ට දෙහි කපයි.

දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට පෙර පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පෙරේදා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළ සිටියා.

Read More