නහින දෙහින පාතාලය
ක්ලබ් වසන්ත ඝාතනය සිට මේ දක්වා දිග හරින ලද ක්‍රියාවලිය පිළිබඳව විශ්ලේෂකයන්ගේ දැඩි අවධානය යොමු වී තිබෙන අතර අධිකරණ සීමාවල් පවා උල්ලංඝණය කිරීම පිළිබඳව සමාජයක් ලෙස ගැඹුරින් සිතා බැලිය යුතු බව ඔවුන් අවධාරණය කර ඇත.

වසන්ත ඇතුළු දෙදෙනෙකුට මරු කැදවූ අතුරුගිරිය දෙමහල් ගොඩනැගිල්ලක දෙවන මහලේ පිහිටි රූපලාවණ්‍යාගාරයේ 2017 වසරේදී ද මෙවැනිම වෙඩි තැබිමක් සිදුව ඇතැයි වාර්තා වෙනවා.
ප්‍රසංග වේදීකාවේ කාලයක පටන් අදටත් නැතුවම බැරි ගායන ශිල්පිනියක් කේ සූජීවා.නමුත් ක්ලබ් වසන්ත නොයෙන ගමන් යෑවූ වෙඩි පහරවල් කේ සූජීවාටත් වැදි තිබෙනවා.කොලඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ඇයගේ තත්වය බරපතලයි
අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත මියගොස් තිබෙයි.