වසන්ත ව මැරුවේ ඇම්බුං ගෙඩියකටද ?
ඊයේ දිනයේ දී Club වසන්ත නැමැති අය වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආදාලව CCTV සාක්ෂි මේ වන විටත් සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් පවතිනවා.එහිදි වෙඩික්කරුවන් වෙඩි තබා පලා යන්නේ අසල තැටියක තිබු කෙසෙල් ගෙඩියක් හෝ වෙනත් රසකැවිලි වර්ගයක් ද රැගෙන බව පැහැදිලි ව හදුනා ගත හැක