![අලුතින් ආ පොලිස් බල්ලෝ New police dogs](https://www.lankaepaper.com/wp-content/uploads/2024/07/New-police-dogs-600x400.jpeg)
අලුතින් ආ පොලිස් බල්ලෝ
පොලිස් නිල සුනඛ අංශය සදහා රුපියල් පන් කෝටි අසූ ලක්ෂයක් වටිනා සුනඛයන් 35 දෙනෙකු නෙදර්ලන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (05) අලුයම රැගෙන විත් තිබේ.