හප්පලා නතර නොවී ලියන්ට ලෙලියන්ට ගුටි දීලා.
මහමග යන විට සිදුවන අනතුරු වලක්වා ගන්න විමසිලිමත්ව කටයුතු කරන්න කියන එක ඇත්තටම නිතර දෙවේලේ අහන්න ලැබෙන දෙයක්..
මහමග යන විට සිදුවන අනතුරු වලක්වා ගන්න විමසිලිමත්ව කටයුතු කරන්න කියන එක ඇත්තටම නිතර දෙවේලේ අහන්න ලැබෙන දෙයක්..
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය අද (18) උදෑසන ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙයි.
කියන්න යන්නේ තවත් ඛේදනීය පුවතක්. ඒ පුංචි පුතාට හරියටම වයස අවුරුදු 3යි. තවමත් කිසිවක් ගැන හරි හැටි අවබෝධයක් නෑ කියලා ආයේ ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ.
ඉන්දියාවේ දිල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පළමු පර්යන්තයේ වහලෙහි කොටසක් කඩාවැටී විශාල අනතුරක් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.