අතරමං නොවි කතරගං යන නඩ
ඓතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ ඇසළ මංගල්‍යයට සහභාගි වීම සඳහා වතුකරයෙන් පාගමනින් ගමන් කරන පළමු කණ්ඩායම ඉකුත් 26 වැනිදා පස්වරුවේ නල්ලතන්නිය ප්‍රදේශයෙන් ගමන් ආරම්භ කළේය.