Adikaranayata apahasa kala

අධිකරණයට අපහාස කළ සජබ කටබලියාට නොතීසි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ දඬුවම් නොකිරීමට ලබන 10 වැනි දා කොළඹ දිසා අධිකරණය ඉදිරියේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා සමඟි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාට ඊයේ (08) නොතීසි නිකුත් කළේය.

Read More
wankaden asunu preethi gosha

වන්කඩෙන් ඇසුන ප්‍රීති ඝෝෂා

වැටුන තැනින් නැවත අලු ගසා නැගිටපු මිනිසුන් ගැන කතා අපි නිරන්තරයෙන් අසා තිබෙනවා.

මේ කියන්න යන්නේ ක්‍රිකට් ලෝකයේ හොඳම පුනරාගමනය ලෙස හඳුන්වන හර්දික් පාණ්ඩ්‍යාගේ කතාව ගැන. එක්දින ලෝක කුසලානයේදී වළලු කරේ ආබාධය හේතුවෙන් අහ්‍ර්දික් පාණ්ඩ්‍යාට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවුණේ නැහැ. එය ඔහුගේ බලාපොරොත්තු සුන්වීමක් බව පසුකාලීනව ප්‍රකාශ කර සිටියා.

Read More
Koli

කෝලී සහ ශර්මා 20 යි විස්ස පිටියට ආයූබෝවන් කියයි.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරුවෙකු වන විරාට් කෝලි ජාත්‍යන්තර 20 යි 20 පිටියට සමු දෙන බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

Read More
කටේ කෙල හිදෙන ඉන්දියාවේ සුපිරි අටේ සටන

කටේ කෙල හිදෙන ඉන්දියාවේ සුපිරි අටේ සටන

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටය යටතේ ඊයේ රාත්‍රියේ පැවති තෙවැනි තරගයෙන් ඇෆ්ගනිස්තානයට එරෙහිව ලකුණු 47ක ජයක් හිමි කර ගැනීමට ඉන්දියාව සමත් විය.

Read More
ලංකා පිල තවත් මුදල් නාස්තියක.

ලංකා පිල තවත් මුදල් නාස්තියක.

විස්සයි20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලි­යට ක්‍රීඩා කිරීම සඳහා අමෙ­රි­කා­වට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ඊයේ (19) උදෑ­සන යළි මෙර­ටට පැමි­ණි­යේය. වෙන­දාට කටු­නා­යක ගුන්තො­ටු­පොළේ සාමාන්‍ය මගී පර්ය­න්තය ඔස්සේ පිට­තට පැමි­ණෙන ශ්‍රී ලංකා කණ්ඩා­යමේ ක්‍රීඩ­ක­යන් ඊයේ මුදල් ගෙවා පහ­සු­කම් සල­සා­ගත යුතු ‘සිල්ක් රූට්’ පර්ය­න්තය ඔස්සේ පිට­තට පැමි­ණීම විශේ­ෂ­ත්ව­යකි. ‘සිල්ක් රූට්’ පර්ය­න්තයේ පහ­සු­කම ලබා ගැනී­මට එක් මගි­ය­කු­ගෙන් අමෙ­රි­කානු ඩොලර් 50ක් (රුපි­යල් 15221.33) අය කරන අතර, එම ගාස්තුව ගෙවා ශ්‍රී ලංකා පිල ‘සිල්ක් රූට්’ පර්ය­න්තයේ පහ­සු­කම් ලබා ගත් බව කටු­නා­යක ගුව­න්තො­ටු­පොළ කාර්ය භාර නිල­ධා­රියා ප්‍රකාශ කළේය.

Read More
පුහුණු කරුවන්ට උන් හිටි තැන් අහිමිකල විස්සයි 20

පුහුණු කරුවන්ට උන් හිටි තැන් අහිමිකල විස්සයි 20

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිල සුපිරි 8 වටයෙන් හැලී යෑමත් සමඟ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතාගේ තනතුර ද අහිමිවී යයි.

Read More