හිටපු මුදල් අමාත්‍යවරයෙකු විසින් වංචා දූෂණ පිළිබදව කල අන්දොලනාත්මක හෙලිදරව්ව
බොරු කයිවාරුවලින් ඡන්ද දිනිය හැකි වුවත් රටක් පාලනය කළ නොහැකි බව හිටපු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.එළඹෙන මැතිවරණයේදී කයිවාරු කාරයින් ජයග්‍රහණය කළහොත් රට යළිත් අර්බුදයක් කරා ගමන් ගන්නා බැවින් ජනතාව මේ අවස්ථාවේ වගකීමෙන් ඡන්දය පාවිච්චි කළ යුතුව ඇතැයි ද ඒ මහතා කීය.