කොලේ වහලා පත් කල දේශබන්දු මැතිදුන්ට උන් හිටි තැන් අහිමි වෙයි
පොලිස්පති දේශබන්ධු තෙන්නකොන් මහතාගේ පොලිස්පති ධූරයේ කටයුතු අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) අතුරුතහනම් නියෝගයක් නිකුත් කර තිබේ.