යුවතිපති දෙපලක් සහ තවත් අයෙක් රංගෙ බණ්ඩාර හමුවට
එක්සත් ජනරජ පෙරමුණේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස කටයුතු කළ හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා සහ ඒ මහතාගේ බිරිය වන කල්හාරි සුබෝදා අධිකාරි මහත්මියත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරගම ආසනයේ සංවිධායක ලෙස කටයුතු කළ ගිහාන් පෙරේරා මහතාත් ලබා ගත්හ.