උදයංග ආයෙත් කට අරියි. විමල් – රනිල් ගැන ඔත්තුවක්

slpp-ranil

රනිල් වික්‍රමසිංහ මහතාට කිසිසේත්ම  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා නොදෙන බව ‍රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය හේතුවෙන් මෙවන විට රාජපක්ෂලාගේ ඉවසීමේ සීමාව පැන ඇති බවද හෙතෙම කියා සිටී. ඔහු මෙම අදහස් පළ කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක් වෙමිනි.

විමල් වීරවංශ මහතා ඇතුළු පිරිස විසින් පිහිටුවන ලද සර්වජන බලය කණ්ඩායමද ලගදීම පොදු ජන පෙරමුණ වේදිකාවට එක්වනු ඇති බවද හෙතෙම තවදුරටත් එහි දී කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *