සතොසින් අඩු කල බඩු මිළ

sathosin adu kala badu mila

වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි රාජ්‍ය අංශය සතු එකම සුපිරි වෙළඳසැල් ජාලය වශයෙන් මෙම තීරණය ගෙන ඇති බව අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙම මිළ සංශෝධනය අද (10) සිට ක්‍රියාත්මක වන බව වැඩිදුරටත් සඳහන් වෙයි.

නව මිළ සංශෝධනයන් පහත පරිදි වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *