හැංගි හැංගි වෙස් බඳින මහේෂ් හපුගොඩ

මහේෂ් හපුගොඩ කියල එකෙක් මතකද ?

ලංකාවේ අධ්‍යයන සංවාදවල හා විවිධ සම්මන්ත්‍රණවල ද දේශකයකු ලෙස කිසියම් ජනාදරයකට ලක්වෙමින් සිටි ආචාර්ය මහේෂ් හපුගොඩ මේ වනවිට දේශපාලන සමාජයේ මාතෘකාවක් බවට පත්වී තිබේ. ඒ ඔහු පසුදා ITN නාලිකාවේදී සිදුකරන ප්‍රකාශයක් නිසාවෙන්ය.

ඒ ප්‍රකාශයත් සමඟම ආචාර්ය හපුගොඩට දේශපාලන විචාරක විදර්ශන කන්නංගර සිය මුහුනුපොතේ මෙසේ සටහනක් තබා තිබුණි….

මහේෂ් හපුගොඩ කියල එකෙක් මතකද ?

ඔව්..ඔව්..අර විකල්ප අදහස් ලොලි පොප් කරල කටට දෙන පොර තමයි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේකාව වාමාංශික බුද්ධිමතුන් ගේ එකතුවකටයි, ‘අසිරි හදවත’ වැඩේටයි අඩගහගත්ත මතකයි.
ඒ තැන්වලත් පොර ‘විප්ලවයෙන් බලය ගන්න’ වගේ තවුසන්ඩ් ටෝක් ඉසූ කළේ
අන්තිමට ශේප් එකයි පාරයි,තමන්ව එවපු හාමුල ගාවටම මාරු වෙලා ඉන්නෙ ඔය ලස්සනටම..
ආත්ම හිරිකිතකයක් නැති, දේශපාලන ස්ථාවරයක් නැති මේ රූකඩය කෙළත් නැතුවම රනිල්ගේ ආණ්ඩුවට පශ්චාත් භාගය දෙන හැටි පහළ වීඩියෝවෙන් බලන්න.
ලංකාවේ දේශපාලනය කැත-අවලස්සන දෙයක් වූයේ මන්දැයි තේරුම් ගැනීමට නම් මේ නරුම අවස්ථාවාදියා කළ යුත්තේ කැඩපතක් ඉදිරියට යාමයි.

~ විදර්ශන කන්නංගර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *