ෆෝසේකාගේ X පණිවිඩයෙන් සමාජ මාධ්‍ය කැලඹෙයි.

ෆෝසේකාගේ X පණිවිඩයෙන් සමාජ මාධ්‍ය කැලඹෙයි.

හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා තමා ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරි ජනාධිතිවරණයට ඉදිරිපත් වන බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

ඒ මහතා X පණිවුඩයක් නිකුත් කරමින් මේ බව දන්වා ඇත.

ඊට ආදාල X පණිවුඩය පහත දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *