බංගලාදේශයේ මේ වනවිට සිදුවන ශිෂ්‍ය මර්දනයට විරෝධය පල කරමින් කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ප්‍රධාන පිවිසුම ඉදිරිපිට ඊයේ (19) සවස විරෝධතා වැඩසටහනක් සිදු කරන ලදි.
එම විරෝධතා වැඩසටහන කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කර තිබිණි.