local Politicsඅතිරේක වැඩකට දිව්රිල්ලක්. samaranayake6 months ago6 months ago01 mins වැඩබලන නීතිපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ. හිටපු නීතිපති ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතාගේ විශ්‍රාම යෑමෙන් පුරප්පාඩු වූ නීතිපති ධුරයේ වැඩබැලීම සඳහායි මොහු පත්කර ඇත. Post navigation Previous: රත්තරං හොරු ටිකක්.Next: ලංගම සහ පෞද්ගලික බස් රථ චුම්බනයෙන් 15 ඉස්පිරිතාලේ. Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.
විද්‍යා පීඨ ශික්ෂණලාභීන් ඔන්ලයින් ක්‍රමයට බඳවා ගැනීමෙන් රජයට ඇදහිය නොහැකි ලාභයක් Niluka Hettiarachchi3 months ago 0