ජනාධිපතිවරණ ඡන්ද උණුසුමත් එක්ක දෙපැත්තට පයින එක අපේ රටේ සමාන්‍ය දෙයක් නේ.පහුගිය කාලේම ඒ පැත්තෙන් මේ පැත්තට මේ පැත්තෙන් ඒ පැත්තට පැනලා වර්ථා පවා තිබ්බ හාදයෙක් උන්නේ කෑගල්ල පැත්තේ.
මේ දවස්වල රනිල් වික්‍රමසිංහ ගන්න තීන්දු තීරණත් එක්ක සජබ මන්ත්‍රීවරු බොහොමයක් ඉන්නෙ හිතේ අමාරුවෙන්.ඒ පැත්තේ හිටියනං කාර් පෝමීට් එකක් ගන්න රට සවාරියක් ගන්න කොයිතරම් පහසුවක්ද.තනතුරු වරප්‍රසාද නැති කමින් කම්පා වෙලා ඉන්න සජබ කට්ටියක් මේ දවස් ටිකේම රනිල්ගේ පැලේ සාකච්ඡා පවත්වනවා එජබ ට එකතු වෙන්න පොටක් පාදගන්න.මේ වැඩේ මහමොලකාරයා වෛද්‍ය රාජිත සේනාරත්න ලගදිම දවසක සජබේන් විස්සක් විසි පහක් අරගෙන එජප ට යන්න මුන්නැහෑ රනිල් මහත්තයත් එක්ක සාකච්ඡා කරලා ඉවරයි.ඒක රාජිත මහත්තයම එක්කතරා ප්‍රස්ද්ද යු ටියුබ් සංවාදයකදි කියනවා.කොහොම හරි ඒ කතාව අනුව සජිත්ව තනි කරලා රනිල් ලඟට යන ගේම් එකේ හර්ෂලා එරාන් ලත් ඉන්න කියලයි රාජිත නම් කියන්නේ. කොහොමත් ඉතිං මුං එකක් නොවුනොත් තමා පුදුමේ.