ජෙයශංකර් ලංකාවට !

ජෙයශංකර් ලංකාවට !

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්.ජෙයශංකර් මහතා අද(20 ) එක් දින ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

විදේශ ලෙකම්වරයා සමග එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් සිව් දෙනෙකු දූත පිරිස ලෙස පැමිණ සිටියහ .

ඔවුන් පැමිණි ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය ආසන්නයෙහි නවතා විශේෂ රථ පෙරහැරකින් කොළඹ බලා පිටත්ව ගියහ .

ආචාර්ය ජෙයශංකර් මහතා ඇතුළු දූත පිරිස අද 20 යළි 06.35 ට ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම ආපසු ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව යාමට නියමිත බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *