වන්දනාව කාරණව උනේ ඇයිද වේදනාව

වන්දනාවකාරණව උනේ ඇයිද වේදනාව

වන්දනා නඩයක් ගමන්ගත් වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් 07 දෙනෙකු තුවාල ලබා ඇතැයි කඩුගන්නාව පොලීසිය පවසයි.

වන්දනාගමනක් ගොස් ආපසු පැමිණෙමින් සිටි පිරිස ගමන්ගත් වෑන් රථය පිළිමතලාව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අධිබල විදුලි කණුවක ගැටී අනතුර සිදුව තිබේ. .

අලුයම දෙකට පමණ සිදු වූ මෙම අනතුරන් 07 දෙනෙකු තුවාල ලැබූ අතර එම පිරිස පේරාදෙණිය හා මහනුවර රෝහලට ඇතුළත් කර ඇත.

ඔවුන් ඇරැව්වලට ප්‍රදේශයේ පදිංචිකරුවන් අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව කඩුගන්නාව පොලීසිය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *