බස්නාහිර,සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
මධ්‍යම කඳුකරයේ බටහි බෑවුම් ප්‍රදේශවලත්,උතුරු, උතුරු – මැද සහ වයඹ පළාත්වලත් ත්‍රීකුණාමලය,හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් වට තරමක තද සුළං ඇති විය හැකියි.