ලංකාවේ දැන් තිබෙන්නේ එකම ප්රශ්නය පියුමි හංසමාලි මුදල් සෙවූ ක්රමයද ?පියුමි හංසමාලි පිළිබද මුලින්ම ආරම්භ කල යුතු පරීක්ෂණය ආදායම් බදු නොගෙවීමේ ප්රශ්නයයි. දෙවනුව එම මුදල් ඉපැයූ ක්‍රමය සෙවිය යුතුයි. ලංකාවේ රාජපක්ෂ සනුහරේ වංචා යටගසා ලොකුම ප්රශ්නය ලෙස පියුමි හංසමාලි මුදල් ඉපැයූ අන්දම කුඩු රෙනෝ සිල්වා සහ කළු සල්ලි දිලිත් ජයවීරගේ මාධ්‍ය ඔස්සේ රාත්‍රී පුවත් පඩංගු වල ප්‍රධාන ගැටළු බවට පත් කොට ඇත්තේ මෙරට පාතාලයේ goadfather නොහොත් ටිරාන් අලස්ම බව lankaepaper පුවත් සේවයට වාර්තා වී ඇත.
ටිරාන් අලස් මීට වසර කිහිපයකට පෙර පියුමි හංසමාලි සමග යහන් ගත වීමට රුපියල් ලක්ෂ තුනක් වියදම් කොට ඇති අතර එම මොහොතේදී ටිරාන් අලස් බීමතින් පියුමි හංසමාලි ගේ සිලිකන් පියයුරක් හාපා කා ඇයට තුවාල සිදුකොට තිබිණ අනතරුව ඇය කිසිදිනක මුදල් දෙගුණයකට හෝ ටිරාන් අලස්ට විකිණී නොමැති අතර ඇයගේ නව පෙම්වතා මෙම පුවත පිලිබදව කිසිවක් නොදන්නා අතරතුර නැවත ටිරාන් අලස්ට ගැහැණු මාංශ අවශ්‍ය වී ඇයව ඉකුත් 2024 ජනවාරි 12 වනදා අමතා ඇත. මෙහිදී ටිරාන් අලස් ආරක්ෂක ඇමති බැවින් පියුමි හංසමාලි විසින් තමන් ලග රැකියාව වෙනුවෙන් ලිංගික අවශ්‍යතා සදහා ශරීරය විකුණන මියැසි සන්දීපනී සහ එලිසා වින්කි යන දෙදෙනා පෙම්වතාට හොරෙන් යාවා ඇත . නමුත් බීමතින් සිටි ටිරාන් අලස් දිගින් දිගටම පියුමි හංසමාලි ට ඇමතුම් ගැනීම හේතුවෙන් ඇය ඔහුව දුරකතනයේ BLOCK කොට ඇත. මින් කෝපයට පත් ටිරාන් අලස් ලග සිටි අරක්ෂකයකුගේ දුරකතනයෙන් ඇයට අමතා තර්ජනය කොට ඇත්තේ වැලිකඩ යාවා පියයුරුවල සහ බොරු පස්සේ හුලන් බස්සවන බවයි ඉන් අනතුරුව මාස කිහිපයකින් අනතුරුව පියුමි හන්සමාලිට පොලිසියෙන් කැදවීමක් සිදුකර පරීක්ෂණ ආරම්බ කල ටිරාන් නැවත පියුමි හංසමාලිට දැනුම් දී ඇත්තේ නඩුව අස්කරගැනීමට නම් සතියක් ඔහු සමග ඩුබායි යාමට පැමිණෙන ලෙසයි නැතිනම් GAMEON බව පවසා ඇත .මේ ලංකාවේ ආරක්ෂාව බාර රනිල් වික්‍රමසිංහගේ ඇමතියෙකුගේ ක්රියාකලාපයයි .අප පියුමි හංසමාලි නිර්දෝෂී කරන්නේ නැත ඇයව ප්‍රශ්න කල යුත්තේ ටිරාන් අලස්ට ලිංගික සැප නොදෙනවට නොව රටේ නීතියට පිටින් ඇය කළු සල්ලි සුදු කරන නිසා පමණි ටිරාන් අලස් පියුමිගේ සිලිකන් බොලවලට මෙතරම් ලොල් මන්ද ?
ලියුම්කරු .බුද්දික හසිත