ඡායාරූපකරණය කියන්නෙ දවසින් දවස අලුත් වෙන, නවමු අත්හදා බැලීම් එහෙමත් වෙන තැනක්නේ.
නිරුවත, අඩනිරුවත වගේම සමලිංගිකත්වය වගේ දේවලුත් දැන් කාලේ ෆොටෝ ෂූට් වල දකින්න ලැබෙන දේවල්.
Hemal Perera කියන ඡායාරූප ශිල්පියා වෙනස්ම විදිහකට කරපු ඡායාරූප පෙළක් මේ වෙද්දි බුකියේ කතාබහට ලක්වනවා.
මේක ලංකාවේ ගෑනූ ළමෙක්ගේ ෂූට් එකක් කියලා කිව්වට ෆොටෝ ග්‍රැෆර් නම් කියන්නෙ එහෙම නෙවෙයිලූ.
බොරුව ඇත්ත කොහොම වුණත් ඡායාරූප පෙළට නම් දැන් ප්‍රතිචාර ඉහළයි.
මේ තියෙන්නෙ ඒ ෆොටෝ සෙට් එක..