අසම්මත තොටිල්ල නලවන Miss Sri Lanka | අසංකිගේ අලුත් සෙල්ලම

Asanki De Silva

ලංකාවේ දැන් කෙල්ලන් කොල්ලන්ටම වඩා සොයන්නේ බැදපු පිරිමින්ය. නමගිය තරු අවුරුදු 70දී නාබර ගැහැණුන් විවාහයට ගැනීම ලංකාවේ ට්‍රෙන්ඩ් වී ඇත.

ලංකාවේ රන්ජන් රාමනායකගෙන් පසු ඇක්ෂන් හීරෝ යයි කියා ගන්නා ආර්යන් කුලරත්න නැමැති නළුවා ඒම් පි අයි මණ්ඩලයේ අධ්‍යක්ෂක නිමල් කුලරත්නගේ පුතාය. ඉක්මනින් චිත්‍රපට පෙන්වීමට උදව් කරනවා කියමින් චිත්‍රපටවල ප්‍රධාන චරිත හිගාකැමෙන් නළු ජීවිතය ආරම්භ කල ආර්යන් කුලරත්න සිනමාවට පැමිණීමටත් පෙර සිට විවාහකයෙකි. ඔහුගේ බිරිද ශ්‍රී ලංකන් ගුවන් සේවීකාවකි. ඔහුට දරුවන් තිදෙනෙක් සිටි හිගා කෑමෙන් ලැබෙන චිත්‍රපට වල කාන්තා චරිත දෙන බව පවසමින් තරුණියන් සමග නොමිලේ යහන් ගත වීමේ ආර්යන් කුලරත්න ගේ විනෝදයයි.

මිට පියාගෙන් ආශීර්වාදය ඇත්තේ ඔහුද වෙනත් කාන්තාවක් සමග බිරිදට හොර ජීවත් වන නිසාය 2017 වසරේදී නාලක විතානගේ අධ්‍යක්ෂණය කල නිලංජනා චිත්‍රපටයෙන් සිනමාවට එන ආර්යන් කුලරත්න එම චිත්‍රපයට සදහා චුලක්ෂි රණතුංග සහ අසන්කි ඩී සිල්වා තෝරාගැනීමට බල කරන අතර චුලක්ෂි රණතුංග මොලයෙන් බේරුනත් අසන්කි ඩී සිල්වා ආර්යන් කුලරත්න ගේ ලිංගික ගොදුරක් බවට පත්වෙයි . නමුත් එවකට රගර් ක්‍රීඩකයකු සමග තිබු සම්බන්තතාවය නිසා එය රහසිගතව තිබු නමුත් ආර්යන් කුලරත්න තවත් නවක නිලියක් වන දිනුෂිකා පතිරගේ සමග ලිංගික ඇසුරක් 2023 වසරේදී ආරම්බ කොට තිබිණ නමුත් මිට සාමාන්තරව අසන්කි ඩී සිල්වා සමග ලිංගික ඇසුරක් නැවත ආරම්බ කිරීමට ආර්යන් කුලරත්න සමත් වන්නේ නව චිත්‍රපට දෙකක රංගන අවස්ථා දෙන බවට පොරොන්දු වෙමිනි. මෙම තුන්කොන් ලිංගික ඇසුර අවසන් වන්නේ මිරිහානේ පොලිසියේ පැමිණිල්ලක් දිනුෂිකා පතිරගේ විසින් දැමීමෙනි.

අනතුරුව දිනුෂිකා පතිරගේ අතහැර අසන්කි ඩී සිල්වා තෝරා ගන්නා ආර්යන් කුලරත්න විවාහක බිරිදට සම්බන්දය සගවමින් නිරන්තරයෙන් අසන්කි ඩී සිල්වා සමග ලිංගික ආශ්වාදයන් උදෙසා තනිවීම පුරුද්දක් කරගෙන ඈත අසන්කි ඩී සිල්වා යන හැම උත්සවයකටම ඇනයක් මෙන් පිටුපසින් අරයන් කුලරත්න පැමිණෙන්නේ විවාහක ස්වාමි පුරුෂයා මෙන්ය .ආර්යන් කුලරත්න තවමත් කන්නේ විවාහක බිරිදගේ මුදලින් වුවත් ඇයවත් රවටමින් අසන්කි ඩී සිල්වා සමග තිබෙන අසම්මත ඇසුර පිළිබද කලාවේ බොහෝදෙනා කතා කරන්නේ පිළිකුලෙනි. බොහෝදෙනෙක් පවසන්නේ ආර්යන් කුලරත්න කුපාඩි ස්ත්‍රී ලෝලියකු වුවත් MISS SRILANKA ජයගත් තරුණියක් වන අසන්කි ඩී සිල්වා බැදපු පිරිමින් පසුපස යමින් පවුල් කැඩීමට යාම ඊට වාඩා අසික්කිත බවයි.
මන්ද යත් ගැහැනියක් විනාශ කරන්නේ තවත් ගැහැණියකගේ පවුලක් බැවිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *