ඡායාරූපකරණය කියන්නෙ දවසින් දවස අලුත් වෙන, නවමු අත්හදා බැලීම් එහෙමත් වෙන තැනක්නේ.
නිරුවත, අඩනිරුවත වගේම සමලිංගිකත්වය වගේ දේවලුත් දැන් කාලේ ෆොටෝ ෂූට් වල දකින්න ලැබෙන දේවල්.
Hemal Perera කියන ඡායාරූප ශිල්පියා වෙනස්ම විදිහකට කරපු ඡායාරූප නිතරම මුහුණුපොත හරහා සංසරණය වෙනවා.එවට හොද වගෙම නරක ප්රතිචාරත් තියනවා.
හැබැයි කවුරු මොනවා කීවත් හේමාල් නම් මේ වැඩේ අත ඇරලා නැති පාටයි.
පහල තියෙන්නේ Hemal Perara මෙහෙයවපු ඡයාරූප වැඩමුළුවක අවස්තා කීපයක්.