හිස ඔසවන අන්තවාදය

හිස ඔසවන අන්තවාදය

මඩකලපුව වාලච්චෙන මාන්චෝලේ ප්‍රදේශයේ මවුලවීවරයකු, ටී.56 ගිනි අවි දෙකක්, පතුරම් හැටක්, මෙගසින් දෙකක්, දුර දක්නනයක්, යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදි පොළොන්නරුව යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් අත්අඩංගුවට ගත් බව අරලගංවිල විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

Read More
eliyata wadiya

එලියට වැඩිය ඥාණසාර හිමි පාස්කු ප්‍රහාරය ගැන කල දෑස් තෙමන දේශනාව

බලයට ආවොත් පිපිරීම ගැන මුල අග සොයන බව ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතා ජපානයට ගොස් පැවසූ බවත් මේ පිපිරීම් ගැන මුල මැද අග කොහොමත් දන්නේ අනුර කුමාර බවත් පුපුරන කල්ලි සිටියේ අනුර කුමාර ළඟ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ ඇප මත මුදා හැරීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණයෙන් පිටතට පැමිණි අවස්ථාවේ ජනමාධ්‍ය අමතමින් ඊයේ (22) පැවැසූහ.

Read More
ගැමි හුස්මකට වාරුවක් _වෙන නූතන යතිවරයානෝ.

ගැමි හුස්මකට වාරුවක් ⁣වෙන නූතන යතිවරයානෝ.

තම ගමේ දායකයන්ගේ ජීවන අභිවෘද්ධිය උදෙසා වැවක් හදන්නට පෙරමුණ ගත් නූතනයේ යතිවරයාන වහන්සේ නමක ගලෙන්බිදුණුවැව අලියාවැටුණුවැව පලුගොල්ලාගම ප්‍රදේශයෙන් අපට හමු විය.

Read More
aagamika-samagiya-binda

ආගමික සමගිය බිද දෑමීමට කටයුතු කළ ඥානසාර ස්ථවීරයන්ට ඇප.

බරපතළ වැඩසහිත වසර හතරක සිරදඬුවම් නියම වී සිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.

ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව මෙලෙස අභියාචනාධිකරණය එම නියෝගය නිකුත් කර ඇත.

Read More
වර්ජන ගැන ධම්මානද හිමි

වර්ජන ගැන ධම්මානද හිමිගෙන් ජී.එල් ට අනුශාසනා

ජනතාව පීඩාවට පත් කරමින් අඛණ්ඩව සිදු කෙරෙන උද්ඝෝෂණ හා වර්ජන පසුපස කිසියම් වූ දේශපාලන වුවමනාවක් ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට තිබෙන්නේ යැයි ද මේ සම්බන්ධව ජනතාව කල්පනාකාරී විය යුතු යැයිද අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී, ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පැවැසූහ.

Read More
Rampage at katharagama perahara

ලප් තැනම අතරමග ලොප් වුණ කතරගම පෙරහැර

රුහුණු කතරගම මහ දේවාලයේ ඇසළ පෙරහැර ආරම්භ වී සුලු මොහොතකට පසු පෙරහරේ ගමන් ගත් අලියෙකු කුලප්පු වීමෙන් ඇති වූ කලබලයේදී පෙරහැර නැරඹූ පුද්ගලයින් 13 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි කතරගම පොලිසිය පැවසීය .

Read More
Ruhunu maha katharagama dewalaye

හෙළයේ මහා සංස්කෘතිකාංගයක කූටාප්‍රාප්තිය අදයි.

ඓති­හා­සික රුහුණු මහා කත­ර­ගම දේවා­ලයේ මෙවර ඇසළ පෙර­හර මංග­ල්‍යය අති­උ­ත්ක­ර්ෂ­වත් අයු­රින් අද (6) ආරම්භ කරන බව දේවා­ලයේ බස්නා­යක නිලමේ ඩිෂාන් ගුණ­සේ­කර මහතා පව­සයි.

Read More
Mihinthale himi

රට වෙනුවෙන් සක්විති රජකම පතන මිහින්තලේ හාමුදුරුවෝ

ජනපති අපේක්ෂකත්වයට ආරාධනාවක් ලැබුණහොත් රටේ ජනතාව වෙනුවෙන් ඊට සූදානම් බව මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණ වැවේ ධම්මරතන නාහිමියෝ පැවසූහ.

Read More