Pakisthan

මොහොතින් මොහොත ගිණියම් වෙන පකිස්තානය

දකුණුදිග පාකිස්තානයේ පැතිරී යන දරුණු උෂ්ණත්වය හේතුවෙන් පුද්ගලයන් 568 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම පළාතේ ගිලන් රථ සේවාව සඳහන් කර ඇත්තේ මළසිරුරු 30ක් 40ක් අතර ප්‍රමාණයක් දෛනිකව මෝචරියට ප්‍රවාහනය කරන බවය.

Read More
අද නං වැඩේ දෙල් වෙන්නයි යන්නේ.

අද නං වැඩේ දෙල් වෙන්නයි යන්නේ.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (28) වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

Read More
සීත මෝසම් ගර්ජනාවෙන් චංචලයි රට දැන් නම්,තද සුලගක් ,රළු මුහුදක්

සීත මෝසම් ගර්ජනාවෙන්චංචලයි රට දැන් නම්,තද සුලගක් ,රළු මුහුදක්

ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වෙන තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර තිබේ.

Read More
රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ යන්නෙපා දියඹට රෑ යාමේ

රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ යන්නෙපා දියඹට රෑ යාමේ

අරාබි මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික හා ධීවර ප්‍රජාවන්ට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙයි

Read More
අදත් තද වැසි වසි

අදත් තද වැසි වසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Read More
මේඝ ගර්ජනා දැඩි වෙයි.සාගර කුමරිය කැලඹෙයි

මේඝ ගර්ජනා දැඩි වෙයි.සාගර කුමරිය කැලඹෙයි

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමෙන්තුව කියයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර,නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රක්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි වැසි ඇති විය හැකියි.

Read More
අක්කේ අක්කේ අර බලන්නකෝ, වැස්සක් නොවැ එන්නේ,

අක්කේ අක්කේ අර බලන්නකෝ,වැස්සක් නොවැ එන්නේ,

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (19) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Read More