වේළුගේ පැණයට ප්_රසන්න උත්තර බදී.

වේළුගේ පැණයට ප්‍රසන්න උත්තර බදී.

වතු කම්කරුවන්ගේ වැටුප වැඩි කළ යුතුය යන ස්ථාවරයේ ආණ්ඩුව තවමත් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) ප්‍රකාශ කළේය.

Read More
ෆෝසේකාගේ X පණිවිඩයෙන් සමාජ මාධ්‍ය කැලඹෙයි.

ෆෝසේකාගේ X පණිවිඩයෙන් සමාජ මාධ්‍ය කැලඹෙයි.

හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා තමා ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරි ජනාධිතිවරණයට ඉදිරිපත් වන බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

Read More
කොලේ වහලා පත් කල දේශබන්දු මැතිදුන්ට උන් හිටි තැන් අහිමි වෙයි

කොලේ වහලා පත් කල දේශබන්දු මැතිදුන්ට උන් හිටි තැන් අහිමි වෙයි

පොලිස්පති දේශබන්ධු තෙන්නකොන් මහතාගේ පොලිස්පති ධූරයේ කටයුතු අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) අතුරුතහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

Read More
විලි ලැජ්ජ නැති ආරච්චි.

විලි ලැජ්ජ නැති ආරච්චි.

පදිංචි සහතිකයක් ලබාදීම වෙනුවෙන් රුපියල් 40000 ක අල්ලස් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් වෙලවීදිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරීවරයා මෝදර මහල් නිවාස සංකීර්ණයක පිහිටිග්‍රාම නිලධාරී කාර්යාලය තුළදී අත්අඩංගුවට ගත් බව අල්ලස් සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.

Read More
ජාතියේ මුර දේවතා එලි රට වටේ දැල්වීමට අඥාවක්

ජාතියේ මුර දේවතා එලි රට වටේ දැල්වීමට අඥාවක්

මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

Read More
අනාගතයෙදි සුකුමාලියන්ගේ නෙත් තෙත් වෙන පුවතක්.

අනාගතයෙදි සුකුමාලියන්ගේ නෙත් තෙත් වෙන පුවතක්.

ශ්‍රී ලංකාවේ ප්‍රථම දූරියන් ආදර්ශ වගා කලාපය වලස්මුල්ල හදුගල ඇතුළු ගම්මාන හතරක් කේන්ද්‍ර කර ගනිමින් ඇරැඹීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කළේය.

Read More
Covid-19

Covide -19 පසු විපරම

COVID – 19 වසංගතය අතරතුර ශ්‍රී ලංකාවේ බලාත්මක කරන ලද අනිවාර්ය ආදාහන ප්‍රතිපත්තිය සම්බන්ධව සමාව අයැදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

COVID-19 හි සායනික කළමනාකරණය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද මාර්ගෝපදේශ වල සඳහන් පරිදි, වෛරසයට ගොදුරු වී මිය ගිය තැනැත්තන්ගේ මෘතදේහ බැහැර කිරීමේ ක්‍රමවේදය ලෙස ආදාහනය නිර්දේශ කරනු ලැබ තිබුණි.

Read More
eliyata wadiya

එලියට වැඩිය ඥාණසාර හිමි පාස්කු ප්‍රහාරය ගැන කල දෑස් තෙමන දේශනාව

බලයට ආවොත් පිපිරීම ගැන මුල අග සොයන බව ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතා ජපානයට ගොස් පැවසූ බවත් මේ පිපිරීම් ගැන මුල මැද අග කොහොමත් දන්නේ අනුර කුමාර බවත් පුපුරන කල්ලි සිටියේ අනුර කුමාර ළඟ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ ඇප මත මුදා හැරීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණයෙන් පිටතට පැමිණි අවස්ථාවේ ජනමාධ්‍ය අමතමින් ඊයේ (22) පැවැසූහ.

Read More
yukthiye meheyuma

යුක්තියෙ මෙහෙයුම භක්තියෙන් හෙළිකල ඇමති ටිරාන් අලස්

රට දියුණු කිරීමට නම් දේශපාලකයා මෙන්ම ජනතාවත් බුද්ධිමත්ව කටයුතු කළ යුතු යැයි එක්සත් මහජන පක්ෂයේ නායක, මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පැවැසීය. ඇමැතිවරයා මේ බව පැවැසුවේ නුවරඑළිය නගර ශාලාවේ පෙරේදා (21) පැවති එක්සත් මහජන පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් සමුළුවේදී අදහස් දක්වමිනි.

Read More