ආ පයින්ම නැවත ගිය අල්ලපු රටේ විදෙස් ඇමති.

ආ පයින්ම නැවත ගිය අල්ලපු රටේ විදෙස් ඇමති.

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා සිය එක් දින ශ්‍රී ලංකා සංචාරය නිමා කර ඊයේ (20) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .

Read More
නාවික සහ ගුවන් ගමන් වලට පිලිපීන රටෙන් මෙරටට අතහිත

නාවික සහ ගුවන් ගමන් වලට පිලිපීන රටෙන් මෙරටට අතහිත

මෙරට ඉදිරි නාවික හා ගුවන්සේවා කටයුතු සඳහා පුළුල් සහයෝගීතාවක් දීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකාවේ පිලිපීන තානාපති ලියෝ ටිටෝ ඕසන් මහතා පවසයි.

Read More
ධීවර අමාත්‍යාංශයේ අලුත් ලේකම් නිශාන්ත .

ධීවර අමාත්‍යාංශයේ අලුත් ලේකම් නිශාන්ත .

ධීවර අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස නිශාන්ත මොහාන් වික්‍රමසිංහ මහතා පෙරේදා (19) සිය ධුරයේ වැඩ භාර ගත්තේය. ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා විසින් එම පත්වීම් ලිපිය ඒ මහතාට භාරදෙන ලදි.

Read More
තාත්තා ජනාදිපති උනාට පුතා ජනාධිපති වෙන්න ඕන නෑ - සරත් ෆොන්සේකා

තාත්තා ජනාධිපති උනාට පුතා ජනාධිපති වෙන්න ඕන නෑ – සරත් ෆොන්සේකා

පාර්ලිමේන්තුවේදී සිය අදහස් දැක්වීම සඳහා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගෙන් කාලය ඉල්ලා සිටි විට ඉදිරි මැතිවරණවලදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබා දෙන්නේ දැයි විමසූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රකාශ කළේය.

Read More
රාජ්‍ය සේවයේ ලොකු පුටුවලට කාන්තාවන්ට ආරාධනා.

රාජ්‍ය සේවයේ ලොකු පුටුවලට කාන්තාවන්ට ආරාධනා.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ඉහළ තනතුරු දරන කාන්තාවන්ට ප්‍රමුඛත්වය දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණන් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

Read More
මිහින්තලාවයි දහම් අමාවයි ශාන්ත අනුබුදු නාමයයි, කාට කාටත් මේ කියන්නේ ශාසනේ ඉතිහාසයයි.

වැලි කතරේ ආයෝජන පිං කෙත හෙල රන් දෙරනට

ඍජු ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාව සහ සෞදි අරාබි රාජධානිය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Read More
මිහින්තලාවයි දහම් අමාවයි ශාන්ත අනුබුදු නාමයයි, කාට කාටත් මේ කියන්නේ ශාසනේ ඉතිහාසයයි

මිහින්තලාවයි දහම් අමාවයි ශාන්ත අනුබුදු නාමයයි,කාට කාටත් මේ කියන්නේ ශාසනේ ඉතිහාසයයි.

මිහින්තලා පුදබිමෙන් ඉවත් කෙරුණු ආරක්ෂක අංශ නැවත ඒ ස්ථානයට ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය

Read More
විමද්‍යගත අරමුදලේ මුදල් බෙදා දීම අක්‍රමවත් -හර්ෂණ රාජකරුණා ට අහිමි වූ කරුණාව

විමද්‍යගත අරමුදලේ මුදල් බෙදා දීම අක්‍රමවත් -හර්ෂණ රාජකරුණා ට අහිමි වූ කරුණාව

විපක්ෂයේ බහුතරයකට විමධ්‍යගත අරමුදල් සතයක්වත් ලැබී නැතත් සමහරුන්ට මිලියන සීයක්, දෙසීයක් බැගින් බෙදා දී ඇතැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පාර්ලිමේන්තුවේ දී අද(19)පැවසීය.

Read More
කෙහෙළියගෙ වාහන වලටත් කේස්,

කෙහෙළියගෙ වාහන වලටත් කේස්,

දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට බාර දී තිබූ බෙන්ස් රථය සහ වී 8 වර්ගයේ නිල රථ අව භාවිතයක් සිදු කර ඇත්ද යන්න පිළිබඳව විමර්ශන ආරම්භ කළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

Read More